apk.cafe
Best apps for your Android

Hi, There you can download APK file "LK Lottery" for Android free, apk file version is 3.5.7 to download to your android device just click this button. It's easy and warranty. We provide only original apk files. If any of materials on this site violates your rights, report us

Description of Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
Screenshots of Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
  • Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
Description of Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල (from google play)

දිනපතා ප්‍රතිඵල පහසුවෙන් ඔබ අතට!

ශ්‍රී ලංකාවේ සියලු ලොතරැයි ප්‍රතිඵල සහ එදිනෙදා ජයමලු, මෙම ඇප් එක මගින් පහසුවෙන් ඔබ වෙත ලබා ගත හැක. භාවිතය සම්පූර්ණයෙන් නොමිලේ.

පහසුකම්

1. සියලුම ලොතරැයි ප්‍රතිඵල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගත හැකි වීම.
2. දිනපතා දිනුම් අදින සියලුම ලොතරැයි ප්‍රතිඵල එක් අතුරු මුහුණතක එකවර බලා ගත හැකි වීම. (ලොතරැයිපතෙන්, ලොතරැයිපතට සෙවීම අවශ්‍ය නොවේ.)
3. විශේෂිත අංක සහිත ප්‍රතිඵල ත්‍යාග සමග බලාගත හැකි වීම.
4. එදිනෙදා ජයමලු බලාගත හැකි වීම සහ ජයමල්ල ජයග්‍රහණය කර ඇත්ද යන්න බලා ගත හැකි වීම.
5. ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණඩලයේ සියලුම ලොතරැයි ප්‍රතිඵල අඩංගු වීම.
6. ලොතරැයි ප්‍රතිඵල, පත්‍රිකා ලෙස භාගත කර මුද්‍රණය කර පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කළ හැකි වීම.

ලොතරැයි පත්

1. අද කෝටිපති
2. දරු දිරි සම්පත
3. ධන නිධානය
4. ගොවිසෙත
5. ජාතික සම්පත
6. ජයෝදා
7. කෝටිපති කප්රුක
8. ලග්න වාසනාව
9. මහජන සම්පත
10. මෙගා පවර්
11. නීරෝගා
12. සංවර්ධන වාසනාව
13. ශනිදා වාසනාව
14. සෙවණ
15. සුපර් බෝල්
16. සුපිරි වාසනා
17. වාසනා සම්පත

லாட்டரிகள்

1. அத கோடிபதி
2. தரு திரி சம்பத
3. தன நிதானய
4. கொவிசெத
5. ஜாதிக சம்பத
6. ஜயோதா
7. கோடிபதி சனிதா
8. ராசி அதிர்ஷ்டம்
9. மஹஜன சம்பத
10. மெகா பவர்
11. நீரோகா
12. அபிவிருத்தி அதிர்ஷ்டம்
13. சனிக்கிழமை அதிர்ஷ்டம்
14. செவன
15. சுப்பர் போல்
16. சுபிரி வாசனா
17. வாசனா சம்பத

Daily Lottery Results, The Easy Way.

Now, your lottery results are just a couple of clicks away. Simple application to retrieve the Sri Lankan Lottery Results information.

Features:
1. Retrieve latest Sri Lanka Lottery Results quickly and easily.
2. Availability of daily lottery results in one interface. (It doesn't required to search by each lottery.)
3. Availability of Special Draw results with prizes.
4. Daily Jackpots retrieval and information on whether any jackpots are won.
5. Availability of both National Lotteries Boards and Development Lotteries Boards lottery results in one application. (NLB & DLB)
6. Download lottery results as sheets, print and display for customers (PDF).
7. Supports Sinhala, Tamil and English.

Lotteries

1. Ada Kotipathi
2. Daru Diri Sampatha
3. Dhana Nidhanaya
4. Govisetha
5. Jathika Sampatha
6. Jayoda
7. Kotipathi Shanida
8. Lagna Vasanawa
9. Mahajana Sampatha
10. Mega Power
11. Neeroga
12. Sanwardana Vasanawa
13. Shanida Vasanawa
14. Sevana
15. Super Ball
16. Supiri Vasana
17. Vasana Sampatha

Note:
Lottery Results data is retrieved from http://www.nlb.lk and http://www.dlb.lk.

Version history Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල
New in LK Lottery 3.5.7
හඳහන සහ කප්රුක ලොතරැයිපත් ඇප් එකට එකතු කිරීම.
Add Handahana and Kapruka lotteries to the app.
New in LK Lottery 3.4.7
ඇප් එකෙහි ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම.

Performance improvements.
New in LK Lottery 3.4.6
1. NLB දරු දිරි සම්පත නව ලොතරැයිපත හඳුන්වා දීම.
2. ඇප් ආකෘතියේ නව වෙනස්කම්.

1. Introduce NLB Daru Diri Sampatha new lottery.
2. New layout changes.
New in LK Lottery 3.3.6
1. NLB දරු දිරි සම්පත නව ලොතරැයිපත හඳුන්වා දීම.
2. ඇප් ආකෘතියේ නව වෙනස්කම්.

1. Introduce NLB Daru Diri Sampatha new lottery.
2. New layout changes.
New in LK Lottery 3.3.5
1. භාගත කළ හැකි ලොතරැයි ප්‍රතිඵල පත්‍රිකා හඳුන්වා දීම. (PDF)
2. වාසනා සම්පත නව ලොතරැයි ආකෘතිය එකතු කිරීම.

1. Introduce Lottery Results Sheets download option. (PDF)
2. Update Vasana Sampatha lottery format.
New in LK Lottery 2.2.4
ලග්නයන් සහිත ලොතරැයි ප්‍රතිඵලවල, ලග්න සංකේතයට අමතරව, ලග්නයේ නම ප්‍රදර්ශනය කිරීම.

In lottery results with Zodiac Signs, show relevant text in addition to Zodiac Sign.
New in LK Lottery 2.2.2
සෙවුම් අයිකන් එකට අමතරව, දිනය ටච් කිරීම මගින් පසුගිය ලොතරැයිපත් සෙවිය හැකි වීම.

Now, users can search for lotteries, by clicking on date in addition to search icon.
New in LK Lottery 2.2.1
සංවර්ධන වාසනාව නව ආකෘතිය හඳුන්වාදීම.
අනෙකුත් අංග වැඩිදියුණු කිරීම.

Introduce Development Fortune new lottery format.
Other feature improvements.
New in LK Lottery 2.1.0
ධන නිධානය ලොතරැයි පත හඳුන්වාදීම.
Add Dhana Nidhanaya lottery.
New in LK Lottery 2.0.0
Version 2.0.0- සිංහල සහ දමිළ භාෂා සහාය- නව දර්ශනීය මුහුණත- නව ආරකට ප්‍රතිඵල සහ ජයමල්ල පෙන්වීම- විශේෂ අංක ප්‍රතිඵල විස්තර සමග- NotificationsVersion 2.0.0- Sinhala and Tamil language support- Elegant User Interface- User friendly Results and Jackpots retrieval- Special No. lottery results with details- Notifications
New in LK Lottery 1.5.6
Support NLB Supiri Vasana new format.
New in LK Lottery 1.5.5
Support new NLB Jathika Sampatha lottery format.
New in LK Lottery 1.5.4
Ada Kotipathi lottery added to the app.
New in LK Lottery 1.5.3
Add Support for Sampath Rekha - 2nd Chance.
New in LK Lottery 1.5.2
Add 'Sevana', new lottery from NLB.
New in LK Lottery 1.5.1
1. Update Dasalakshapathi - Car Plus 2nd chance result format.2. Add Vasana Sampatha new lottery format.
New in LK Lottery 1.4.15
Add Support for Neeroga - 2nd Chance.
Please rate this app
More info
Other LK Lottery APK versions for Android
Similar apps
Best android apps by
Popular android apps